Artis | Theekshana Anuradha, Dilan Gamage, Nilan Fernando |
---|---|
Album | Bodima |
Dilihat | 1.5M |
Durasi | 4:43 |
Unduh lagu favoritmu dari Theekshana Anuradha, Dilan Gamage, Nilan Fernando berjudul Miriguwakda Manda hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
මේ සෙල්ලමක් වෙන්නෙ නෑ අපේ මේ ජීවිතේ අතේ කාසි නැති දාට අපි හාමතේ වාසියක් ඇත්තෙ නෑ කව්රුවත් දන්නෙ නෑ අපේ ජීවිතේ ගෙවිලා යනවා ඔහේ වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා වතුරත් කපලා අනේ රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා කරුමයයි මල්ලියේ ඉඳලත් නොයිඳත් බෑනේ මේකෙනෙ ඉන්නට වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ කරලත් නොකරත් බෑනේ මේකෙනෙ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය ණය විතරයි මගෙ ණය පොතේ තිත්තයි තනිකම මාගේ මදුරුවෝ විතරයි උන්නේ දුක සැප දෙකේ එක වගේ හන්දියේ කඩෙන් කන්නේ නෑ එ බත දිරවන්නේ අම්මගේ බත් ටික වගේ වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා වතුරත් කපලා අනේ රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා කරුමයයි මල්ලියේ ඉඳලත් නොයිඳත් බෑනේ මේකෙනෙ ඉන්නට වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ කරලත් නොකරත් බෑනේ මේකෙනෙ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය ණය විතරයි මගෙ ණය පොතේ"
Download lagu Theekshana Anuradha, Dilan Gamage, Nilan Fernando - Miriguwakda Manda (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Theekshana Anuradha, Dilan Gamage, Nilan Fernando – Miriguwakda Manda, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Theekshana Anuradha, Dilan Gamage, Nilan Fernando dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.