Download Lagu Supun Peiris, Kevin Smokio - Dinapotha

Dinapotha
ArtisSupun Peiris, Kevin Smokio
AlbumDinapotha
Dilihat1.4M
Durasi4:52

Unduh lagu favoritmu dari Supun Peiris, Kevin Smokio berjudul Dinapotha hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Dinapotha

හීනයට ආල කල ඈ පෑ ඒ සිනා...
රාගයද ආදරය ඈ විමසූ නිසා.
නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා...
සොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා...

ආදරණීය දින පොත
ඇය එසේ ලියා තිබුනා අලුත් දවසක් පටන් ගන්නකොට
අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුනා එහි දිනක්වත් නෑ අතපසුකොට
අවසන දින දෙකෙහි තිබෙන සටහන්නම්
දරගන්න බැරි තරම් හද කරයි කම්පා
වැළලිය යුතු යැයි සිතෙන තැන් වළලන්නම්
ඉතිරිය ඇ ලියා තිබු ලෙසින්ම පවසන්නම් මෙසේ.
ආදරණීය දින පොත
අද තමයි පිරෙන්නෙ මට වයස දහ අටක්
අම්මා නැතිනිසා තාත්තා ගැනයි මල්ලි ගැනයි
දැනටමත් හිත ඇතුලෙ පිරිලා මහ බරක්
හිත හදාගෙන කාමරෙට වෙලම ඉන්නව මං
අද ගැන කාටවත් නැ මතකවත්
හැමදාම තියන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වටකරන්
මගෙ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කටගැස්මක් හදනකං
අනෙ මන්දා තාත්තාගෙ සමහර යාලුවෝ මන්දිහා අමුතු විදියකටත් බලනවා
නංගි තවසැර දාන්නකො මන්නම් ආස සැරටමයි
කියලත් අද එකෙක් කිව්වා කනගමන්
ඒකෙ කැත පැත්තක් නොදකින්නම තාත්තාටත් වැඩි අද
ඉතිං කාමරෙට ආවා රවලා මං.

සොදුරු බව නිහඩ කර සලෙලුන් මන් මත් වුනා ...

අනෙ දිනපොත
ඊයෙ රෑ මං ඇස් අරිද්දිත් පරක්කුයි
අත් දෙකක් තිබ්බා මගෙ බෙල්ල වටකරං
කෑගහන්න දැගලුවා මං ඒත් ඒ මිනිහා මගේ ඇදුමකින්ම කට තද කරා
ඇහි පිල්ලම් ගහන වේගෙකින් මගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලා
මොර සූරන වැස්ස වෙලාවෙ ඒ තිරිසනා මගෙ ආත්මයම විනාස කලා
මම බේරෙන්න හැදුවා දගලලා
ඒත් මට වඩා හයියයි ඒ අමනයා
කොන්ඩෙන් ඇදං මාව අනිත් පැත්ත හරවලා
ඒ සතා උගෙ අසහනෙන් මාව යටකලා
ගිණි අරං දැවෙන කොට අපායක මා
ඒ අවලමා හැම දේම රූ ගත කරා
ඒවා සමාජ ජාලා වල පතුරනවා කිව්වම දැණුන බිය මාව නිහඬ කලා
අනේ අම්මේ පේන්නැද්ද මාව මාවගන්න මට ඉන්න ඕන අම්මා ගාව
කාටනම් කියන්නද මගෙ වේදනාව
පිරිමි ජාතියට කරනව මම සාප
මේ තමයි මගෙ සටහන අවසාන
දෙවියෝ පෙන්නාවි අනුකම්පාව
මා සමුගත්තාම
යුක්තිය ඉටු කරන්න බාරයි මේ දින පොත හමුවන්නාට...

හීනයට ආල කල ඈ පෑ ඒ සිනා...
රාගයද ආදරය ඈ විමසූ නිසා.
නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා...
සොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා...

Download lagu Supun Peiris, Kevin Smokio - Dinapotha (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Supun Peiris, Kevin SmokioDinapotha, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Supun Peiris, Kevin Smokio dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.