Artis | Sarath De Alwis, H. R. Jothipala, Ajantha Ranasinghe |
---|---|
Album | Villuda Punchi Depaa |
Dilihat | 11K |
Tanggal Rilis | 31 Oktober 2022 |
Durasi | 4:15 |
Unduh lagu favoritmu dari Sarath De Alwis, H. R. Jothipala, Ajantha Ranasinghe berjudul Villuda Punchi Depaa (feat. Latha Walpola) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා අව්වට යන්න එපා දාවලේ අවලස්සන වේවී සිරියාවී මට රිදවන්න එපා මගහැර යන්න එපා තරහාවෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිදෝ සිරියාවී මේ හැටි ආඩම්බරදෝ පූරුවෙ පිනින් ලැබූ මගේ දේවී විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා අව්වට යන්න එපා දාවලේ අවලස්සන වේවී සිරියාවී මට රිදවන්න එපා මගහැර යන්න එපා තරහාවෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිදෝ සිරියාවී උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ ඉන්නේ මං නේදෝ සීදේවී හිත වාවන්නෙ නැතේ දිවි නහගන්න හිතේ ඩිංගක් හිනැහෙන්කෝ සීදේවී සරදම් චාටු කතා මට කීවාට ගොතා ආයෙත් රැවටෙන්නේ නෑ මායම් අරුමෝසම් වරදීවි විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා අව්වට යන්න එපා දාවලේ අවලස්සන වේවී සිරියාවී බොරු පිරිමින්ගේ එපා මට පෙන්නන්න එපා පස්සෙන් එන්න එපා මේ වගේ දකිනා කවුරුන්හෝ හිනැහේවී ගිනියම් අව්ව වැදී හැඩ රූ යාවි මැකී මගෙ හිත ඒ හින්දා වැලපේවී සිරිපොද බිංදු වගේ දෝතට එන්න මගේ මේ හිත ආදරයෙන් හිනැහේවී පියුමට සුවඳ වගේ සුවඳට පියුම වගේ සිතුවිලි අපි දෙන්නාගේ දවසක මල් ලෝකේ රජවේවී විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා අව්වට යන්න එපා දාවලේ අවලස්සන වේවී සිරියාවී අව්වට යන්නෙ නැතේ හිත රිදවන්නෙ නැතේ තරහාවෙන්නෙ නැතේ මා ප්‍රියේ මා හිත ආදරයෙන් හිනැහේවී මේ හැටි ආඩම්බරදෝ පූරුවෙ පිනෙන් ලැබූ මගේ දේවී විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා අව්වට යන්න එපා දාවලේ අවලස්සන වේවී සිරියාවී
Download lagu Sarath De Alwis, H. R. Jothipala, Ajantha Ranasinghe - Villuda Punchi Depaa (feat. Latha Walpola) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Sarath De Alwis, H. R. Jothipala, Ajantha Ranasinghe – Villuda Punchi Depaa (feat. Latha Walpola), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Sarath De Alwis, H. R. Jothipala, Ajantha Ranasinghe dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.