Download Lagu Iraj - Nil Denethi

Nil Denethi
ArtisIraj
AlbumWith U
Dilihat2K
Tanggal Rilis12 Mei 2021
Durasi3:55

Unduh lagu favoritmu dari Iraj berjudul Nil Denethi hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Nil Denethi

නිල් දෙනෙතී
සුවදෙන්නී
මගෙ ඇස් කොනේ පැටලිලා
හිනැහෙන්නී (හිනැහෙන්නී)
ඉඟි දෙන්නී
මගෙ ඇස් කොනේ පැටලිලා

මට පේන්න ගත්තා දෙවේලී
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙල්ලී
වතුර බිව්වා වගේ කෑගමන් නෙල්ලී
හරිම sweet කවුද අනේ මේ කෙලී

උඹ මිරිඟුවක්ද මට ඇත්ත කියපං
නිමක් නෑ මේක temple run
නුඹ දැලේ දාගන්න පස්සෙන් පන්නං
ළඟින්ම එන කළු යකාද මං

ඕනෙ නෑ කෙල්ලෙ සක්කර වට්ටම
නිකං දුන්නත් වගේ අවුරුදු වට්ටම
ඇවිත් ඩිංගක් උඹ තුරුලු කර ගත්තම
පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම

නිල් දෙනෙතී (නිල් දෙනෙතී)
සුවදෙන්නී (සුවදෙන්නී)
මගෙ ඇස් කොනේ පැටලිලා
හිනැහෙන්නී
ඉඟි දෙන්නී (oh-girl)
මගෙ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Girl you all I need girl, yeah
Girl you all I need
මගෙ ඇස් කොනේ පැටලිලා

පෙන දිගේ එන්න මගෙ හදවතටම
හැමදාම අල්ලගන්නං ඔය අත මම
ආස නැද්ද මගෙත් එක්ක යන්න අහස ළඟ
එකතු කරගන්න මගෙ වාසගම

නුඹ ගාවම
කැරකෙන්නේ වාගේ මම බඹර
පොරොන්දුවක් වෙමුද අපි අතර, අපි අතර
නුඹෙ බර දාපං මගෙ කරට

මගෙ ලෝකෙ එළිය උනේ උඹ මගෙ හින්දද
චූටි හුරුබුහුටි අහිංසක
සීතල දවසක නුඹයි මගෙ ගින්දර
අපෙ ආදරෙ චිත්රයක් ඔයයි මගෙ පින්සල

නිල් දෙනෙතී (නිල් දෙනෙතී)
සුවදෙන්නී (සුවදෙන්නී)
මගෙ ඇස් කොනේ පැටලිලා
Girl let me love you
හිනැහෙන්නී (Know that I need you)
ඉඟි දෙන්නී (Stay by my side)
මගෙ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Let me love you
Girl you all I need
මගෙ ඇස් කොනේ පැටලිලා (Alright)

නපුරුයි කතා
සොඳුරුයි සිනා (All need you)
මගේ හිත පාරනා (Love you)
සායම් එපා
මායම් එපා
පියඹන්නේ තනියෙන් තමා

නිල් දෙනෙතී
සුවදෙන්නී (Need you)
මගෙ ඇස් කොනේ පැටලිලා
Girl let me love you
හිනැහෙන්නී (Know that I need you)
ඉඟි දෙන්නී (Stay by my side)
මගෙ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Are you editing for you girl
Girl you all I need
මගෙ ඇස් කොනේ පැටලිලා

Let me love you
Let me love you girl
මගෙ ඇස් කොනේ පැටලිලා

Girl let me love you
Know that I need you
Girl let me love you
මගෙ ඇස් කොනේ පැටලිලා

Girl let me love you
Know that I need you
Girl let me love you
මගෙ ඇස් කොනේ පැටලිලා

Download lagu Iraj - Nil Denethi (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu IrajNil Denethi, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Iraj dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.