Artis | DopeSkain |
---|---|
Album | Duppath Salli |
Dilihat | 2.1K |
Tanggal Rilis | 13 Oktober 2023 |
Durasi | 3:29 |
Unduh lagu favoritmu dari DopeSkain berjudul Anduru Kuti (feat. CHU BBY) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
අදුරු කුටි වල ඇරියා රැපෙන් දොරගුලු අකුරු එකින් එක ගැටෙද්දි දැං කොල්ලො ගොලු තට්ටු දෙකේ ගෙවල් වලත් මුදුන් වහලෙ උලු ගින්දර වලට ලං කරොත් නොදැන ඇවිලෙන්නෙ පුලුන් නම skain සතුටු උනා ඩෝ මං ලැබුනු දෙයින් පටගන්න ගන්නෙ යන්නෙ සෙල්ලම කිව්වා ඩෝ සැරසෙන් එලවේන් වතුර බේසම අරන් බහින්ඩ ගේයින් සීමාව ලගට එද්දි කවෘවත් පේන්න වත් නැතේ කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ පෙන්නලා කෝපේ හිත යටින් ඇයත් ඇඬුවේ මේ අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේ ඉතින් ඉන්න දෙන්න පාඩුවේ දුරු වෙන්න මං ඇස්වහ රැපට තිබ්බා මොට්ටු ඔය පිපිණු කුසුමක් කියලා රැවටුන සමනල්ලු මල් නෙමේ ඩෝ ඕවා නම් පොහොටු අඳුර දුරු වෙන්න පත්තු කරා පංදම උබල යකඩ නම් වචන මගෙ කාන්දම මට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන// මම වෙන්නම් කුමරු සංසාර සිහිනේ මේ වෙනකන්ම දැඟලුවෙ මව්පියන්ගෙ පිහිටෙන් අඩෝ කාගෙත් නැති රැස් මගෙන් දැං විහිදේ මං කලාබරේ පෙන්නලා උඩින් කපනවා රුහිතෙන් අපි ආසි උබලා සෙල්ලමේම කැටකොල කරකෝලා පන්දුව මං ගලවන්නෙ මැදපොල්ල ඉතින් ඇදේට තිබ්බොතින් පැටලෙයි කකුල උපතින්ම ඇට්ටරයි වදාපු අම්මට හොදකොල්ලා පලක් නැත හංගලා වක්කඩේක හකුරු දැං වැඩි පුර බීලා බොද වෙලා පෙවුනා අකුරු කතාවල විතරයි ගිනි පිම්බෙ මකරු නපුරු කොල්ලෙක් නිසාද මං අදටත් අකීකරු අදහන්නෙ දර්ම චක්රෙයි කුරුසෙ වගෙ කලාවට මං කියන්නං වග පුලුවන්නම් ඔට්ටුවට ගලපමුද පද එන්න හිතන්නෙපා වචනෙන් වැඩ දාලා මං පෙන්නනවා හඳ අඳුර දුරු වෙන්න පත්තු කරා පංදම උබල යකඩ නම් වචන මගෙ කාන්දම මට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන// පුදසුනක නිසල බව හිතට දැනුනාද මං දෙනකන් ඉන්නවද නැත්තන් ඉල්ලන් කනවාද දිය සෙවල නිසා ලිස්සලා යාවි පාද මේ සිංදුව පෙන්නලා අම්මගෙන් ඇහුවලු ඒ පුතාද ඉපදිච්ච දිනේ ඉදන් දුරුයි සබකෝලේ සතෙක් නම් ඔයා මං වැද්දෙක් වෙලා ගත්තා කැටපෝලේ වැස්සට කලින් කුණාටුවක් අරන් එන්නෙ සුලි මලක් නෙලා ගත්තේ ඔතලා බොන්න්න කියලා සුදු කොලේ අම්මට ආදරෙයි මං බුදු දහම පල්ලා සෙල්ලම හරක් පට්ටියක් නම් මං තමයි ගොපල්ලා රෙඩා පොට් කල්ලාවසානෙට දැම්මා කල්ලා මේ අතෙත් අපිනෙ දිනුම් පැරදුම් පිල නැගිටපල්ලා තරගයක් නම් මේ පිහිනුම් මං කිමිදුම් කරුවෙක් මහ මුහුදට වෙලා වැඩ දාපු අමතක නෑ දුක් විදල කටු කාපු උබලා බේබද්දො නම් වචන කසිප්පු ඩෝ මං පෙරාපු
Download lagu DopeSkain - Anduru Kuti (feat. CHU BBY) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu DopeSkain – Anduru Kuti (feat. CHU BBY), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung DopeSkain dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.