Artis | EVO BEATS, Dinesh Tharanga, Skay Jay |
---|---|
Album | Hadunada Ridunada (Reprise Version) |
Dilihat | 263K |
Tanggal Rilis | 19 Agustus 2022 |
Durasi | 3:32 |
Unduh lagu favoritmu dari EVO BEATS, Dinesh Tharanga, Skay Jay berjudul Hadunada Ridunada hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
හද මඩලට සුවඳ ගෙනා නෙතු අතරට කඳුළු තියා යන එන මග හිටිය කෙනා අද නොකියම නතර වෙලා හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ අපි ළං උනෙ ඇයි සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි මට තාම මතකයි ඔයා ගාව සුවදායි සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන හදවතෙ කෙටු නම සිහි කරගෙන රැය නොනිදන කල්පිත සයුරක ගිලුනම මිදෙන්නට බැරි හීනයක තනියම තනිකම වින්දා මාගේ හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ මම පරණ මතක වල දැම්මා ආයේ පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ රෑ තුන් යම හිත අස්සට දුන්නු හීන නෑ හැබෑ වී මේ ඇස් දෙක පියාගන්න කාලෙ දැන් උදා වී අද නතරවුනු තැනම මා ඉඳී යලි ඔබ නොඑන බවද මා දනී හිත හොයන සතුට මට හිමි නැතී මතු ලබන භවයකට ඉඩ දෙමී හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ
Download lagu EVO BEATS, Dinesh Tharanga, Skay Jay - Hadunada Ridunada (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu EVO BEATS, Dinesh Tharanga, Skay Jay – Hadunada Ridunada, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung EVO BEATS, Dinesh Tharanga, Skay Jay dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.