Artis | Chandana Liyanaarachchi |
---|---|
Album | Numbe Suwanda Pirunu Punchi Kamare |
Dilihat | 81K |
Tanggal Rilis | 20 Juli 2024 |
Durasi | 3:37 |
Unduh lagu favoritmu dari Chandana Liyanaarachchi berjudul Nillwanalande hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ලඟින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුරා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පිරී සිත සැනසුණා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ පුරා හිතේ නැවතුනු නිසා මමත් ඔබගේ සදා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ
Download lagu Chandana Liyanaarachchi - Nillwanalande (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Chandana Liyanaarachchi – Nillwanalande, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Chandana Liyanaarachchi dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.