Artis | Deepika Priyadarshani, Rohana Weerasinghe |
---|---|
Album | Top Sinhala Songs, Vol. 13 |
Durasi | 3:51 |
Unduh lagu favoritmu dari Deepika Priyadarshani, Rohana Weerasinghe berjudul Gaata Gaata hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන් ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම් හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන් අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම් ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන් පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම් හොඳට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන් ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම් ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න
Download lagu Deepika Priyadarshani, Rohana Weerasinghe - Gaata Gaata (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Deepika Priyadarshani, Rohana Weerasinghe – Gaata Gaata, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Deepika Priyadarshani, Rohana Weerasinghe dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.