Artis | D Tap |
---|---|
Album | Ma Hade Sithum |
Dilihat | 6.1M |
Tanggal Rilis | 29 Maret 2024 |
Durasi | 4:07 |
Unduh lagu favoritmu dari D Tap berjudul Hade Sithum hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ළඟම නැවතිලා හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා ඔය අහිංසකම ආදරබර මුහුණ පෙන්නලා ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා නුඹ නෙතු ගැටුණු දිනේ විකසිත වූ පෙම් ප්රාර්ථනා ළඟ නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා මෙතරම් ප්රේමණීය හදක් තවත් නෑ මා හට පුදා මා ළඟ නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා වෙන් නොවෙන් සදා මගෙන් වෙන් නොවෙන් සදා Thu theri karke mere thuje pyar kiya he Me sasoma theri ap thu ye jana nahi hei Saajohasi duniyame jis jahame nahi hei Thum meri hoye bathe hamne maana gaie hei මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා
Download lagu D Tap - Hade Sithum (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu D Tap – Hade Sithum, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung D Tap dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.