Download Lagu Centigradz - Rusiri

Rusiri
ArtisCentigradz
AlbumRusiri
Dilihat2.3M
Durasi3:46

Unduh lagu favoritmu dari Centigradz berjudul Rusiri hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Rusiri

රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොඳ මල් පිපුනේ
කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ
පිනි පතරේ මට ඔබෙ සුව දැනුනේ

පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ
ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ

වත සුදු හංසි රඟ දෙන විලසේ
අවුලා ආලේ ආයේ ආ දේ
ඉඳුසැව් ගව්වේ අහසේ රැඳුනේ
දිය පොද නොව ඒ මාගේ සෙනහේ

රූබරියේ

පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ
ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ

පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ
ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ

සිතු නතු කර මා රුති පෙම් බෝමා
පානා හසරැල් සිතුවිලි සේනා
හද ඇඳි සිහිනේ අම පැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ

Download lagu Centigradz - Rusiri (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu CentigradzRusiri, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Centigradz dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Centigradz

Anda Mungkin Tertarik