Artis | Chamara Weerasinghe |
---|---|
Album | Kawrunda Kauluwa |
Dilihat | 5.9M |
Tanggal Rilis | 4 April 2016 |
Durasi | 3:05 |
Unduh lagu favoritmu dari Chamara Weerasinghe berjudul Me Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk] hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ නවතින්න අවසරයි ප්රේමයෙන් කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ නාඬන්න මගෙ පණ කියලා නුඹ ගියා මා දමා හැරයන්න හේතුත් කියලා මට කෙරූ චෝදනා දුර නොයන ප්රේමෙන් නික්මෙනා මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරූ ආදරේ අමතකද මා ළඟ උන්නා තනිකමින් උන් දිනේ ඇස් වැහෙන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ යලි එන්න හැකිනම් ඉක්මනින් නුඹෙ සුවඳ විලවුන් තවරා සයනයේ ගුලිවෙලා පැරණි මතකය මා ඉල්ලා යලි එන්නෙ නැති නිසා යලි එන්නෙ නැතිදෝ මා සොයා හැකි මට ඉන්න පෙර සේ ඉවසලා කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ නවතින්න අවසරයි ප්රේමයෙන්
Download lagu Chamara Weerasinghe - Me Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk] (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Chamara Weerasinghe – Me Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk], kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Chamara Weerasinghe dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.