Artis | C. T. Fernando, Lalith S. Maithreepala |
---|---|
Album | C T Fernando Evergreen Hits, Vol. 2 |
Dilihat | 49K |
Tanggal Rilis | 20 Juni 2022 |
Durasi | 3:23 |
Unduh lagu favoritmu dari C. T. Fernando, Lalith S. Maithreepala berjudul Mal Loke Rani (Version 01) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
මල් ලෝකේ රාණි මල්සර දෝනි මදුබාශිණියෙ මගේ මාලා කෝමළ පානී නයනේ සුභානි සනසනු මා පෙම් පාලා මල් ලෝකේ රාණි මල්සර දෝනි මදුබාශිණියෙ මගේ මාලා කෝමළ පානී නයනේ සුභානි සනසනු මා පෙම් පාලා මා හද විල සරසාලා ආදර මල හැඩවීලා මා හද විල සරසාලා ආදර මල හැඩවීලා මා සනසා ඉඟි පාලා රංගන්න චල ලෝචණී මල් ලෝකේ රාණි මල්සර දෝනි මදුබාශිණියෙ මගේ මාලා කෝමළ පානී නයනේ සුභානි සනසනු මා පෙම් පාලා මේ මුළු ලොවම එපා වේ මගේ රස රැජින හිනා වේ මේ මුළු ලොවම එපා වේ මගේ රස රැජින හිනා වේ සම්පත සතුට ගෙනාවේ ඔබ නේද මධු රාජිණි මල් ලෝකේ රාණි මල්සර දෝනි මදුබාශිණියෙ මගේ මාලා කෝමල පානී නයනේ සුභානි සනසනු මා පෙම් පාලා මල් ලෝකේ රාණි මල්සර දෝනි මදුබාශිණියෙ මගේ මාලා කෝමල පානී නයනේ සුභානි සනසනු මා පෙම් පාලා ගී පද- ලලිත් සිරිවර්ධන ගායනය හා සංගීතය සී.ටී ප්රනාන්දු
Download lagu C. T. Fernando, Lalith S. Maithreepala - Mal Loke Rani (Version 01) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu C. T. Fernando, Lalith S. Maithreepala – Mal Loke Rani (Version 01), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung C. T. Fernando, Lalith S. Maithreepala dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.