Download Lagu Abhisheka Wimalaweera - උපන්දාසිට - Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video

උපන්දාසිට -  Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video
ArtisAbhisheka Wimalaweera
AlbumUpanda Sita
Dilihat410K
Tanggal Rilis2 Februari 2024
Durasi4:23

Unduh lagu favoritmu dari Abhisheka Wimalaweera berjudul උපන්දාසිට - Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik උපන්දාසිට - Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video

සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ
රතදර කෝඩුකාර
කරමින භාරහාර
දින ගැන ගැන හිඳිමි
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ

රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටින් වසා
ඉන්නම් හීන බලබලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහැරිලා

ඔබගේ ආලෙන්
දුන්නු ඒ නිධානෙන්
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ

පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටෙන් වසා
ඉන්නම් හීන බල බලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහැරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහිරිලා

අටවෙනි ස්වරය ඔබද?
ඔබ ළඟ ළගම නේද?
දින ගැන ගැන හිදිමි

(නින්ද නේන රැයක පිපුණු)
(කුමුදු සුවඳ ඔබගෙ නේද?)
(නින්ද නේන රැයක පිපුණු)
(කුමුදු සුවඳ මගෙම නේද?)

Download lagu Abhisheka Wimalaweera - උපන්දාසිට - Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Abhisheka Wimalaweeraඋපන්දාසිට - Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Abhisheka Wimalaweera dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Abhisheka Wimalaweera

Anda Mungkin Tertarik